ප්‍රමුඛ පුවත 1

ගාලු කොටු පවුරේ කොටසක් ගිලා බසී

 

(UTV-කොළඹ) – ඓතිහාසික ගාලු කොටු පවුරේ උමං කාණු විවරයක් ගිලා බැසීමට ලක්ව ඇති බවට වර්තා වේ.

මේ වසරේ ගාලු කොටු බැම්මෙහි සංරක්ෂණ කටයුතු සිදුකිරීමට නියමිතව තිබූ එක් ස්ථානයක් මෙලෙස ගිලාබැසීමට ලක්ව ඇති බව ගාලු උරුමය පදනමේ නිලධාරියෙකු ප්‍රකාශ කළේය.

ගාලු උරුමය පදනම විසින් සිද්ධිය වාර්තා වූ වහාම එම ස්ථානයට ජනතාව පැමිණීම වලක්වාලමින් ආරක්ෂා කිරීමට පියවර ගෙන තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජනපති පාර්ලිමේන්තුවට පැමිණෙයි

Mohamed Dilsad

මරණ දඬුවම ගැන අද ජනපති කැබිනට් මණ්ඩලය දැනුවත් කරයි

Mohamed Dilsad

කෝටි 3ක වාලම්පුරුයක් සමඟ චීවරධාරියෙකු අත්අඩංගුවේ

Mohamed Dilsad

Leave a Comment