ප්‍රමුඛ පුවත 1

තම සොහොයුරාගේ අතුරුදන්වීම ගැන අදහස් දැක්වූ අනුර [VIDEO]

(UTV| කොළඹ) – දෙමළ ජනතාවගේ, අතුරුදහන් වූවන්ගේ, දේශපාලන සිරකරුවන්ගේ සහ ඉඩම් ගැටළු යන මූලික ගැටලු වහාම විසඳන බව ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂක පක්‍ෂ නායක අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කර තිබේ.

ඔහු මේ බව කියා සිටියේ ඊයේ (02) යාපනයේ පැවති ජන හමුවට එක්වෙමිනි.

තම සොහොයුරාගේ අතුරුදන්වීම පිලිබඳ සඳහන් කරමින් ඔහු කියා සිටියේ අතුරුදහන් වූවන්ට සිදුවූයේ කුමක්ද යන්න දැන ගැනීමට ඥාතීන්ට අයිතියක් ඇති බවත් යුක්තිය ඉටු කිරීමේ අයිතියත් , පුරවැසියන්ට ඇති සාධාරණ අයිතියත් යට නොගැසිය යුතු ප්‍රශ්නයක් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

Mohamed Dilsad

සරසවි සිසුන්ගේ පරිගණක සොරකම් කළ අයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

තැපැල් වර්ජනය තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment