ප්‍රමුඛ පුවත 1

සාවද්‍ය තොරතුරු ලබාදෙන මාධ්‍යන්ට විරුද්ධව පියවර ගන්නවා – හේෂා විතානගේ [VIDEO]

(UTV| කොළඹ) – රුපියල් කෝටි දෙකක දේපළ සාවද්‍ය පරිහරණය නඩුව සම්බන්ධයෙන් සාවද්‍ය තොරතුරු ඉදිරිපත් කරමින් තමන්ව සමාජය ඉදිරියේ වැරදිකරු ලෙස පෙන්න්නට උත්සහ කරන මාධ්‍යට විරුද්ධව අවශ්‍ය පියවර ගන්නා බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා පවසයි.

ඔහු පැවසුවේ මේ වන විටත් ඔහුගේ නිතිඥයන් හරහා අවශ්‍ය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කර ඇති බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කෝටි 7 කට අධික රත්‍රන් සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

Mohamed Dilsad

ජනපති සිය මාස 3 ක වැටුප කොවිඩ් -19 අරමුදලට පරිත්‍යාග කරයි

Mohamed Dilsad

ජාත්‍යන්තර හෙද දින සැමරුම් උත්සවය ජනපති ප‍්‍රධානත්වයෙන්

Mohamed Dilsad

Leave a Comment