ප්‍රමුඛ පුවත 1

සියලුම සුරාසැල් වසා දැමීමට නියෝගයක්

(UTV| කොළඹ) – සියලූම සුරාසැල් ඔක්තෝම්බර් 3 වනදා වසා තැබීමට සුරාබදු දෙපාර්තමේන්තුව නියෝග කර තිබේ.

ඒ ලෝක අමද්‍යප දිනය නිමිත්තෙන්.

කොමසාරිස් ජනරාල් සඳහන් කළේ එම නියෝගය කඩ කරන සුරාසැල් වහා අත්හිටුවීමට කටයුතු කරන බවයි.

පළාත් භාර සහකාර සුරාබදු කොමසාරිස්වරුන්ගේ හා ඒ ඒ දිස්ත්‍රික් භාර සුරාබදු අධිකාරීවරුන්ගේ අධීක්ෂණය යටතේ මෙම කාර්යය සාර්ථක කර ගැනීම සඳහා දිවයින පුරා සුරාබදු ස්ථාන 58 කට අනුයුක්තව සේවය කරනු ලබන සුරාබදු නිලධාරීන් 1000 ක් පමණ වූ සුරාබදු නිලධාරීන්හට නියෝග ලබා දී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ප්‍රංශය ,ජර්මනිය ඇතුළු රටවල් කීපයකට මෙරටට පැමිණීම තහනම්

Mohamed Dilsad

බිලියන 3 කින් අපනයන ආදායම වැඩිකර ගැනිමට අවධානය.

Mohamed Dilsad

නව වසරේ කැබිනට්ටුව රැස්වීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment