විදෙස්

සවුදි අධිවේගී දුම්රිය ස්ථානයේ ඇති වූ ගින්නකින් 5ක් මරුට [VIDEO]

(UTV| කොළඹ) – සවුදි අරාබියේ වෙරළබඩ නගරයක් වන ජෙද්දාහි පිහිටි හරමයින් අධිවේගී දුම්රිය ස්ථානයේ ඇති වූ ගින්නකින් පුද්ගලයින් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව එරට බලධාරීන් පවසයි.

රාත්‍රී 12:35 ට හටගත් ගින්නෙන් පසු දුම්රිය ස්ථානය වහලයෙන් කළු දුමාරයක් හටගෙන තිබේ.

එම ගින්න පැය 12 කට පමණ පසු පාලනය කර ගත් බව එරට සිවිල් ආරක්ෂක සේවය පවසයි.

වෛද්‍ය කණ්ඩායම් 16 ක් එම ස්ථානයේ සිටි බව එහි සඳහන් වෙයි.

ඉස්ලාමයේ ශුද්ධ වූ නගර දෙක වන මක්කම සහ මදිනා, ජෙද්දා නගරය සමඟ සම්බන්ධ කරන හරාමයින් දුම්රිය 2018 දී විවෘත කරන ලද අතර එහි වියදම ඇමරිකානු ඩොලර් බිලියන 7.3 කි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සියලු ජයග්‍රහණ අප මතම රැඳී ඇති බව පූටින් පවසයි

Mohamed Dilsad

ඉරාන ජනධිපතිගෙන් ඇමරිකාවට ප්‍රකාශයක්

Mohamed Dilsad

කොරෝනා ගැන ධවල මන්දිරයෙන් අනතුරු ඇඟවීමක්

Mohamed Dilsad

Leave a Comment