විදෙස්

ඇෆ්ගන් ට්‍රාන්පෝමර් කිහිපයකට තලෙයිබාන්ගෙන් ප්‍රහාරයක්

(UTV |කොළඹ)  – උතුරු බැග්ලාහන් ප්‍රදේශයේ ට්‍රාන්පෝමර් කිහිපයකට තලෙයිබාන් සටන්කාමින් විසින් හානි සිදු කර තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

ඒ හේතුවෙන් කාබුල් නගරයට විදුලිය සැපයීමේ අර්බුදයක් මතුව ඇති බව ඇෆ්ගන් බලධාරීන් පවසයි.

කාබුල් නගරයට විදුලිය සැපයෙන ප්‍රධාන කුළුණු 04කට පද්ධතියට තලෙයිබාන් සටන්කාමින් විසින් හානි සිදු කළ දෙවන අවස්ථාව මෙයයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

නේපාලයේ සමාජ මාධ්‍ය තහනම ඉවතට

Editor O

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයේ වගකීම IS සංවිධානය භාරගනී

Mohamed Dilsad

මුල් දින 100 තුළ අනිවාර්යයෙන් මුව ආවරණ පළඳින ලෙස බයිඩ්න්ගෙන් ඉල්ලීමක්

Mohamed Dilsad

Leave a Comment