ප්‍රමුඛ පුවත 1

හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල්වරු දෙදෙනෙක් FCID අත්අඩංගුවට

(UTV| කොළඹ ) – හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් විජේවීර සහ හිටපු අතිරේක රේගු අධ්‍යක්ෂ ජනරාල් තාරක සෙනෙවිරත්න යන අය අත්අඩංගුවට ගෙන ඇත.

පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය මඟින් ඔවුන් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේය.

අනුරාධපුර සඳහිරු සෑය ඉදි කිරීමේදී එහි තැන්පත් කිරීම සඳහා රාජ්‍ය සන්තක කර තිබු කිලෝග්‍රැම් 08 ක බරකින් යුත් රත්‍රං තොගයක් මුදාහැර ඇති බවට මොවුන් දෙදෙනාට එරෙහිව චෝදනා එල්ල වී තිබුණි.

Related posts

මත්ද්‍රව්‍ය වැරැද්දකට මීගමුවේ නාගරික මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

05 ශ්‍රේණිය ශිෂ්‍යාධාර මුදල් Online ක්‍රමයට ගිණුමට

Mohamed Dilsad

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමට කැපවෙනවා – අගමැති මාලදිවයිනේදී කියයි

Mohamed Dilsad

Leave a Comment