ප්‍රමුඛ පුවත 1

අභිරහස් ලෙස මිය ගිය සද්ධන්තයින් පිළිබද වැඩිදුර පරීක්ෂණ [PHOTOS]

(UTV | කොළඹ) – හබරණ – හිරිවඩුන්න ප්‍රදේශයේ වැව් ඉස්මත්තක තිබී අභිරහස් ලෙස මිය ගිය ඇතින්නියන් 04 දෙනෙකුගේ සිරුරු සොයාගෙන තිබේ. 

ප්‍රදේශවාසීන්ගෙන් ලද තොරතුරක් මත එම මල සිරුරු අද පෙරවරුවේ සොයාගත් බව වනජීවි නිළධාරින් සඳහන් කරයි.

ඉන් එක් ඇතින්නියක් ගැබ්බර අවධියේ පසුවන අතර, කිසියම් විෂක් ශරීර ගතවීමෙන් මෙම වන අලින් මියයන්ට ඇති බවට සැක පළ කරයි.

සීගිරිය වනජීවී නිළධාරින් මේ සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

Related posts

කෝටියක කොකේන් සමඟ ඉන්දීය ජාතියෙකු අත්අඩංගුවට.

Mohamed Dilsad

රුපියලේ අවප්‍රමාණය ගැන, මුදල් ඇමතිගෙන් පැහැදිලි කිරීමක්

Mohamed Dilsad

MCC ගිවිසුම ගැන මුදල් ඇමතිගෙන් නිවේදනයක්

Mohamed Dilsad

Leave a Comment