ප්‍රමුඛ පුවත 1

පවත්නා ගංවතුර තත්වය සමග රෝග පැතිර යාමේ අවදානමක්

(UTV| කොළඹ) – අයහපත් කාලගුණය හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්වය සමග රෝග පැතිර යාමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

මේ හේතුවෙන් අනවශ්‍ය ලෙස ජලයට බැසීමෙන් වළකින ලෙසත් අධික වැසි හේතුවෙන් හටගත් ආපදා තත්වය සම්පූර්ණයෙන් පහව ගොස් නොමැති බැවින් ඒ පිළිබඳ අවධානයෙන් සිටින ලෙසත්  සෞඛ්‍ය අමාත්‍යංශයේ ආපදා කළමණාකරන ඒකකයේ ප්‍රධානී වෛද්‍ය හේමන්ත හේරත් මහතා විපතට පත් ජනතාවගෙන් ඉල්ලා සිටියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

දිස්ත්‍රික්ක කිහිපයක ඇඳිරි නීතිය තාවකාලිකව ඉවතට

Mohamed Dilsad

කොම්පඤ්ඤවීදියේ මිනී මැරුමක්

Mohamed Dilsad

නව ආණ්ඩුකාරවරු දිවුරුම් දෙති

Mohamed Dilsad

Leave a Comment