ප්‍රමුඛ පුවත 1

ගුරු සහ විදුහල්පතිවරුන් තවමත් ලෙඩ නිවාඩු

(UTV| කොළඹ) – ගුරු සහ විදුහල්පතිවරුන් ලෙඩ නිවාඩු දමා සිදු කරන වෘත්තිය ක්‍රියාමාර්ගය අද (27) දිනයේත් ක්‍රියාත්මකයි.

ඒ වැටුප් විෂමතා ඉවත් කිරිම ඇතුලූ ඉල්ලීම් 06 ක් මුල් කරගනිමිනි.

මිට අමතරව, විශ්වවිද්‍යාලයීය වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ලේකම් සමන් කාරියවසම් පැවසුවේ විශ්ව විද්‍යාල අනධ්‍යන සේවකයින් ආරම්භ කළ වර්ජනය 18 වන දිනටත් අද ක්‍රියාත්මක වන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

TNA තවදුරටත් සාකච්ඡා – තොන්ඩමන්ගේ අවසන් තීරණය අද

Mohamed Dilsad

ගත වූ පැය 24 කාලය තුළ බීමත් රියදුරන් 193 දෙනෙක් අත්අඩංගුවට

Mohamed Dilsad

සයිටම් පිළිබඳව සහ තවත් තීරණාත්මක තීන්දු රැසක් අද

Mohamed Dilsad

Leave a Comment