ප්‍රමුඛ පුවත 1

එ.ජා.ප අපේක්ෂකයා සජිත් බව ස්ථිර කරයි [VIDEO]

(UTV| කොළඹ) – මිට සුළු මොහොතකට පෙර සිරිකොත මුලස්ථානයේ පැවති කෘත්‍යාධිකාර මණ්ඩල රැස්වීමේදී මිළඟ එජාප ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස බවට ස්ථිරවම තීරණය වී තිබේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමට පක්ෂයේ ප්‍රධාන අමාත්‍යවරු රැසක් සහභාගී වී සිටියහ.


[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

‘ජන බලයට කොළඹට’ සැප්තැම්බරයට කල් යයි

Mohamed Dilsad

මැණික් සහ ස්වර්ණාභරණ ක්ෂේත‍්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ ජනපතිගේ අවධානය

Mohamed Dilsad

ගාල්ල- වඳුරඹ ප්‍රදේශයකට ටොනේඩෝවක්

Mohamed Dilsad

Leave a Comment