ප්‍රමුඛ පුවත 1

මුහුණු ආවරණ සඳහා පනවා තිබු නීතිය ඉවතට

(UTV| කොළඹ) – නිකාබ්, බුර්කා සහ මුහුණු ආවරණ පැලදීම තහනම් කරමින් පනවා තිබු නීතිය බලාත්මක නොවන බව පොලිස් මුලස්ථානය පවසයි.

ඒ හදිසි නීතිය ක්‍රියාත්මක නොවන බැවින්.

තැපැල්,තැපැල් සේවා හා මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍ය එම්.එච්.ඒ හලීම් මහතා යොමුකළ ලිපියකට පිළිතුරු ලෙස පොලිස් මුලස්ථානය පොලිස් මුලස්ථානයේ නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සඳහන් කළේ හදිසි නීති රෙගුලාසි මේ වනවිට බලාත්මක නොවන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මීළඟ ක්‍රිකට් නිලවරණයට තිලංග නෑ

Mohamed Dilsad

යුද හමුදාධිපති ජෙනරාල් තනතුරට උසස් කර ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස පත්කරයි

Mohamed Dilsad

එජාප විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වීමක්

Mohamed Dilsad

Leave a Comment