ප්‍රමුඛ පුවත 1

හිටපු අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාල අභාවප්‍රාප්ත වෙයි

(UTV| කොළඹ) – එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ අමාත්‍යවරයෙකුද ලෙස කටයුතු කල එච්.ආර්. මිත්‍රපාල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු මිය යන විට 73 වන වියේ පසුවෙයි.
ඔහු 2007 වසරේ සිට2015 වසර දක්වා නියෝජ්‍ය අමාත්‍යවරයෙකු මෙන්ම අමාත්‍යවරයෙකු ලෙසද කටයුතු කර තිබෙන අතර ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දුෂ්මන්ත මිත්‍රපාලගේ පියා ද වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ඡන්ද පත්‍රිකා මුද්‍රණය ලබන 6 වනදාට පෙර අවසන්

Mohamed Dilsad

අගමැතිගෙන් එම්. ආර්. ලතීෆ් මහතාට ප්‍රශංසාත්මක ලිපියක්..

Mohamed Dilsad

හමුදා උත්තමාචාරය නොපැවැත්වීමට ජනාධිපතිගෙන් උපදෙස්

Mohamed Dilsad

Leave a Comment