ප්‍රමුඛ පුවත 1

කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්

අද (18) පෙරවරුවේ පුවක්පිටිය දුම්රිය ස්ථානයේදී අවිස්සාවේල්ලේ සිට කොළඹ කොටුව දක්වා ධාවනය වෙමින් පැවති දුම්රියක් පීලි පැනීමකට ලක්ව ඇත.

පාලක මැදිරිය සඳහන් කරන පරිදි ඒ හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් සිදුවී ඇත.

දුම්රිය මාර්ගයට සහ සිද්ධියෙන් පීලි පැනීමට ලක්වූ දුම්රියට හානි සිදුව ඇති බව වැඩිදුරටත් වර්තා වේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

81 වැනි උදාගම්මානය අද ජනපති සුරතින් ජනතා අයිතියට

Mohamed Dilsad

මෙවර ජන්ද කාඩ්පත් නොලැබුණු දායකයන්ට පණිවිඩයක්

Mohamed Dilsad

අලුත් අවුරුදු සමයේ විශේෂ සුරාබදු වැටලීම්

Mohamed Dilsad

Leave a Comment