ප්‍රමුඛ පුවත 1

පාලිත තෙවරප්පෙරුමට ඇප මත මුදාහැරේ

(UTV| කොළඹ) – රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි නියෝජ්‍ය ඇමති පාලිත තෙවරප්පෙරුම ඇතුළු පස් දෙනාට අධිකරණයෙන් ඇප හිමි වි තිබේ.

ඔවුන්ව මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ අධිකරණ නියෝගයක් කඩ කර තෙබුවන ප්‍රදේශයේ පෞද්ගලික ඉඩමක් තුල මෘත ශරීරයක් අනවසරයෙන් භූමදානය කිරීම හේතුවෙනි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

බෙල්ලන්විල පෙරහැර වෙනුවෙන් විශේෂ රථවාහන සැලැස්මක්

Mohamed Dilsad

විසඳුම් නොලැබුණොත් තැපැල් වෘත්තිය සමිති අඛණ්ඩ වර්ජනයක

Mohamed Dilsad

මෙරට අමෙරිකානු තානාපතිනී විදෙස් කටයුතු අමාත්‍යංශයට පැමිණෙයි

Mohamed Dilsad

Leave a Comment