ප්‍රමුඛ පුවත 1

මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ ගැටළු පිලිබඳ ජනපති අවධානය

(උදයම්,කොළඹ) – මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීම සහ එම ක්ෂේත්‍රයේ ආයෝජකයින් මුහුණදී තිබෙන ගැටලූ පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (06) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් අනුර දිසානායක යන මහත්වරුන් ඇතුළු නිලධාරීන් ද, දේශීය මෙන්ම විදේශීය ආයෝජකයින් සහ ව්‍යාපාරිකයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Related posts

මාතරදී පැහැරගත් උසස් පෙළ සිසුවා සොයා ගැනේ

Mohamed Dilsad

මෙරට වත්මන් තත්ත්වය හමුවේ ජාතික හැදුනුම්පත් ලබාගැනීම ඉහලට.

Mohamed Dilsad

”අනාගත විදුලිබල අර්බුදයට අප සූදානම් ද?” මහජන මන්ත්‍රණ සභාව අද

Mohamed Dilsad

Leave a Comment