ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

බී ළුෑණු මිල ඉහළ යාමක් ?

එළඹෙන සඳුදා (16) සිට මෙරට ආනයනික බී ළුෑණු මිල ඉහළ යාමක් සිදුවිය හැකි බව ළුෑණු ආනයනකරුවන් පවසයි.

ඉන්දියානු රජය ළුෑණු අපනයනය සඳහා අවම මිලක් නියම කිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බව ඔවුන් කියා සිටියේය.

ආනයනකරුවන් පෙන්වා දෙන්නේ ආනයනික ළුෑණු තොග දැනට රට තුළ පවතින්නේ සති දෙකක කාලයකට බවයි.

නැවත දැනුම් දෙන තුරු ළුෑණු මෙට්‍රික් ටොන් එකක් සඳහා ඇමරිකානු ඩොලර් 850ක අවම අපනයනය මිලක් නියම කරන බව ඉන්දීය විදේශ වෙළදාම් අධ්‍යක්ෂ ජනරාල් ආලෝක් වර්ධන් චතුර්වේද් ඊයේ නිවේදනය කළේය.

Related posts

වසර 27 ක් පුරා වසා දමා තිබු ඒ-බී 21 මාර්ගය අද සිට ජනතාවට විවෘතයි -ජනපති කියයි

Mohamed Dilsad

මාලිගාවත්තේ සතොස අලෙවි සැල ඇමති රිෂාඩ් නිරීක්ෂණය කරයි

Mohamed Dilsad

හෙට සිට රාජ්‍ය සේවක වැටුප් ඉහළට

Mohamed Dilsad

Leave a Comment