ප්‍රමුඛ පුවත 1

කාළගුණයෙන් රතු නිවේදනයක්

(UTV| කොළඹ) – අද දිනයේ දී බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසිහෝ ගිගුරුම් සහිත වැසි ඇති වන අතර මෙම ප්‍රදේශ වල ඇතැම් ස්ථාන වලට මි.මී. 100-150 ක පමණ තද වර්ෂාපතනයන් ද අපේක්ෂා කරන බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. 

එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනය පහතින් ,

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ගුවන් සුරක්ෂිතතාව අතින් දකුණු ආසියාවේ පළමු තැන ශ්‍රී ලංකාවට

Mohamed Dilsad

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වාණිජ පීඨය යළි විවෘත වේ

Mohamed Dilsad

ශ්‍රීලනිප ආසන සංවිධායකවරු කිහිපදෙනෙක් ඉවතට

Mohamed Dilsad

Leave a Comment