විදෙස්

සැප්තැම්බර් 11 අල්ඛයිඩා ත්‍රස්ත ප්‍රහාරයට අදට වසර 18යි

(UTV| ඇමරිකාව) – ඇමරිකාවේ නිව්යෝක් නුවර පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ පෙන්ටගනයට ත්‍රස්ත ප්‍රහාරය එල්ල වී අදට වසර 18ක් සම්පුර්ණ වේ.
 2001 සැප්තැම්බර් 11 වැනිදා මෙම ත්‍රස්ත ප්‍රහාරය අල්ඛයිඩා සංවිධානය විසින් මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ගුවන් යානා 4ක් උපයෝගී කර ගනිමින් එල්ල කළේය.

ගුවන් යානා දෙකක් ලෝක වෙළද මධ්‍යස්ථානයට කඩා වැදුණු අතර එක් ගුවන් යානයක් පෙන්ටගනයට කඩා වැදුණේය.


මෙම ප්‍රහාරයෙන් පුද්ගලයින් 3000ක් පමණ ජීවිතක්ෂයට පත්වූ අතර, 6000කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.

අල්කයිඩා නායක බින් ලාඩන් ඇමෙරිකාවේ අංක එකේ සතුරා බවට පත්වන්නේ මෙම ප්‍රහාරයට ප්‍රධානම වගකිවයුත්තා ලෙසයි.
[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]
 

Related posts

ඉන්දියාව පළමුවරට තලේබාන් සංවිධානය සමඟ රාජතාන්ත්‍රික සාකච්ඡාවක

Mohamed Dilsad

සරණාගතභාවයට අදාළ නව පනත් කෙටුම්පතට විරෝධය

Mohamed Dilsad

ශ්‍රී ලංකා ජනාධිපති, ලෝක රාජ්‍ය නායක සමුළුව අමතයි.

Editor O

Leave a Comment