ප්‍රමුඛ පුවත 1

අකුරැස්සේදී පොලිස් නිලධාරීන්ට වෙඩි තැබූ පිරිසෙන් පස්දෙනෙකු අත්අඩංගුවට

(UTV| කොළඹ) – අකුරැස්සේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තබා පලා ගිය සැකකරුවන් තුන් දෙනා ඇතුලු 5 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි..

ඔවුන් අතර හමුදා සෙබලුන් දෙදෙනෙකුද වන බව පොලිස් මුලස්ථානය නිකුත් කළ නිවේදනයක දැක්වේ.

සැකකරුවන්ගෙන් ප්‍රශ්ණ කිරීමේදී ටී 56 ගිනි අවි දෙකක් සහ මැගසින් දෙකක්ද සොයා ගැනීමට හැකිවී තිබේ.

එම ගිනි අවි දෙක පසුගියදා පානදුර උතුර පොලිස්ථානයෙන් සොරකම් කළ ඒවා බව හෙළි වී ඇත.

අකුරැස්සේදී පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට වෙඩි තබා පලා යතුරු පැදියද සැකකරුවන්ගේ ප්‍රශ්ණ කිරීමේදී සොයාගත් බවයි පොලිසිය සඳහන් කරයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කොස්ගොඩ තාරක ඇතුළු තිදෙනා යළි රිමාන්ඩ්

Mohamed Dilsad

මිස් කෝල් ගැන ජනතාවට අනතුරු අඟවයි

Mohamed Dilsad

දකුණු ආසියාවේ විද්යුත් මාර්ගෝපදේශනය

Mohamed Dilsad

Leave a Comment