ප්‍රමුඛ පුවත 1

ඩෙංගු රෝගීන් වැඩිවීමක්

(UTV| කොළඹ) – පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තා වීමේ වැඩිවීමක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි

මදුරුවන් බෝවිය හැකි ස්ථාන පරිසරයෙන් ඉවත් කිරීමට ජනතාව සහය දිය යුතු බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකය පවසන්නේ 2019 මේ මස දක්වා දිවයිනෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 44,193 ක් බවයි

එයින් වැඩිම සංඛ්‍යාවක් පසුගිය අගෝස්තු මාසයෙන් වාර්තා වූ ඇති අතර, එම සංඛ්‍යාව 8982 ක්.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පැනපු අයට ඇමතිකම් නොදෙන්න දැඩි තීරණයක්

Mohamed Dilsad

අතුරුදන් වූ බව කියූ දැරිය ඝාතනය කල බවට මවගෙන් පාපොච්චාරණයක්

Mohamed Dilsad

අපරාධ බුද්ධි තොරතුරු විශ්ලේෂණ මෘදුකාංගයක් ස්ථාපිත කරයි..

Mohamed Dilsad

Leave a Comment