ප්‍රමුඛ පුවත 1

අනිද්දා ඇරඹෙන ජිනීවා සමුළුව

(UTV| කොළඹ) – එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 42 වන සැසි වාරය අනිද්දා ආරම්භ වේ.

එහිදී ශ්‍රී ලංකාව තුළ සිදුවූ අතුරුදන් කිරීම් සම්බන්ධයෙන් නිර්දේශ ඇතුළත් වාර්තාවක්සා කච්ඡාවට ගැනීමට නියමිතය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ නියෝජිතයන්  පසුගියදා ශ්‍රී ලංකාවේ  සංචාරය  කල අතර ඉන් අනතුරුව මෙම  වාර්තාව සකස් කර තිබේ.

ස්විට්සර්ලන්තයේ ජිනිවා නුවර දී අනිද්දා ආරම්භවන එක්සත්  ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේ 42 වන සැසිවාරය ලබන 27 වනදා දක්වා පැවැත්වීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හක් බෙල්ලන් 388 ක් නාවික හමුදා භාරයට

Mohamed Dilsad

MCC ගිවිසුම අත්සන් තැබීම අත්හිටුවයි

Mohamed Dilsad

මැයි 20 වනදා රජයේ නිවාඩු

Mohamed Dilsad

Leave a Comment