ප්‍රමුඛ පුවත 1

චන්ද්‍රසිරි ගජදීර අභාවප්‍රාප්ත වෙයි

මාතර දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසිරි ගජදීර මහතා අද (06) පස්වරුවේ කොළඹ පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වී තිබේ.

මිය යන විට ඒ මහතා 73 වන වියේ පසු විය.

Related posts

බදු රැසක් පහතට

Mohamed Dilsad

ශ්‍රී ලංකාව සහ ටෝගෝ රාජ්‍ය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා පුළුල්වේ

Mohamed Dilsad

එජාපයේ පාවා දෙන්නන් පිරිසක් සජිත්ව පරාජයට පත්කලා [VIDEO]

Mohamed Dilsad

Leave a Comment