ප්‍රමුඛ පුවත 1

පිටි මිල වැඩිවීමත් සමඟ පාන් මිල ඉහළට?

(UTV| කොළඹ) – ප්‍රීමා පිටි මිල රුපියල් 5.50 කින් ඉහළ දැමීමත් සමග පාන් මිල ඉහළ දැමීමට සුදානම් වන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය පවසයි.

රුපියල් 2කින් මෙලෙස පාන් මිල ඉහළ දැමීමට සුදානම් බවයි වාර්තා වන්නේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මීගමුවට පැනවූ පොලිස් ඇඳිරි නීතිය ඉවත් කෙරේ

Mohamed Dilsad

රතන හිමීගේ සහාය ජනාධිපතිට

Mohamed Dilsad

තුන් මාසික ඩෙංගු මදුරු මර්දන ජාතික වැඩසටහන අද සිට

Mohamed Dilsad

Leave a Comment