ප්‍රමුඛ පුවත 1

හිටපු රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂට නොතීසි

(UTV| කොළඹ) – ශ්‍රී ලංකා රජය සතු රන් ආකරවල රත්‍රං අඩංගු පස් නීතිවිරෝධීව අපනයනය කිරීම සම්බන්ධයෙන් හිටපු රේගු නියෝජ්‍ය අධ්‍යක්ෂ එම්.ගුණරත්නට ලබන 12 වැනිදා ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටීමට නොතීසි නිකුත් කර තිබේ.

මිට අදාළ ලිපි ගොනු ඉදිරිපත් කරන ලෙස වත්මන් රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාටද නොතිසී නිකුත් කර තිබෙන බව වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

ඩොල්ෆින් මසුන් මැරූ මාදැල් හිමියාගේ බලපත්‍රය අහෝසී

Mohamed Dilsad

16 දෙනාගේ කණ්ඩායමෙන් අද විශේෂ ප්‍රකාශයක්

Mohamed Dilsad

මෝටර් වාහන සඳහා වන කාබන් බද්ධ ලබන වසරේ මුල සිට

Mohamed Dilsad

Leave a Comment