ප්‍රමුඛ පුවත 1

ජාත්‍යන්තර ආකෘතියට අනුව උප්පැන්න සහතික නිකුත් කිරීම ඇරඹේ

(UTV| කොළඹ) – ජාත්‍යන්තර ආකෘතියට අනුව උප්පැන්න සහතික නිකුත් කිරීම මේ වනවිට ආරම්භ කර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය අද (02) ප්‍රකාශ කළාය. 

ඒ , තෙවැනි වරටත් පැවැති දරුවන් සඳහා දකුණු ආසියානු පාර්ලිමේන්තු මන්ත්‍රී සංසද සමුළුව අමතමින්ය.

ඒ අනුව ශ්‍රී ලංකා පුරවැසියන්ට නිකුත් කරන එම උප්පැන්න සහතිකයෙන් ‘මාපියන් විවාහක ද ?” යන තීරුව ඉවත් කර ඇතැයි ද වෛද්‍ය තුසිතා විජේමාන්න මහත්මිය පැවැසුවාය.

පාර්ලිමේන්තුවේ කාන්තා සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට ඉදිරිපත් වූ යෝජනාවක් සලකා බලමින් එම තීරණය ගත් බව ද ඇය කීවාය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

හින්දු බැතිමතුන් භක්තියෙන් සමරන දීපවාලී උත්සවය අදයි

Mohamed Dilsad

බඹර ප්‍රහාරයකින් වතු කම්කරුවන් 8 දෙනෙකු රෝහල් ගත කෙරේ.

Mohamed Dilsad

උසස් පෙළ ප්‍රතිඵල ලේඛණ අද සිට – ඔන්ලයින් ක්‍රමයට ද ගැනීමේ පහසුකම්

Mohamed Dilsad

Leave a Comment