ප්‍රමුඛ පුවත 1

ETI තැන්පත්කරුවන්ගේ පෙත්සමේ කරුණු තහවුරු කිරීම දෙසැම්බර් 04 වනදා

(UTV| කොළඹ) – ඊ.ටී.අයි. තැන්පත්කරුවන්ගේ අයිතීන් සුරැකීමේ ස්වාධීන සංගමය ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ කරුණු තහවුරු කිරීම සඳහා දෙසැම්බර් මස 04 වනදා කැඳවීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (02) නියම කළේය. 

ඊ.ටී.අයි. සමාගමේ සහ ජීවක එදිරිසිංහ ඇතුලු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ බැංකු ගිණුම් තහනම් කරන ලෙස ඉල්ලා අදාළ පෙත්සම ගොනුකර තිබේ.

අදාළ පෙත්සම ප්‍රසන්න ජයවර්ධන, ප්‍රීතිපද්මන් සූරසේන සහ ගාමිණී අමරසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

තැපැල් ඡන්ද සහතික කිරීම ආරම්භ වෙයි [VIDEO]

Mohamed Dilsad

දිවයිනට පැමිණි පාකිස්ථාන ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික කමිටු ප්‍රධානී ජනපති හමුවෙයි

Mohamed Dilsad

අඩු පීඩන තත්ත්වය තවදුරටත්

Mohamed Dilsad

Leave a Comment