ප්‍රමුඛ පුවත 1

2019 තුන්වන පාසල් වාරය අදින් ආරම්භ වෙයි

(UTV| කොළඹ) – 2019 වර්ෂය සදහා සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල්වල තුන්වන පාසල් වාරය අද (02) ආරම්භ වනවා.

අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කළේ උසස් පෙළ සහ 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගවල පිළිතුරුපත්‍ර ඇගයීමට සම්පූර්ණයෙන් යොදා ගන්නා පාසල් 12ක් මේ මස 16 වනදා දක්වා වසා තැබෙන බවයි.

ඒ අනුව කොළඹ – රාජකීය , කොළඹ නාලන්දා , බම්බලපිටිය හින්දු විද්‍යාලය, කළුතර ඥානෝදය, රත්නපුර මිහිඳු විද්‍යාලය, කුරුණෑගල ශාන්ත ආනා , මහනුවර – කිංග්ස්වුඞ්, මහනුවර විහාරමහා දේවි බාලිකා මහා විද්‍යාලය, මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක , බදුල්ල විහාරමහාදේවි බාලිකා විද්‍යාලය සහ බදුල්ල ඌව මහා විද්‍යාල මෙසේ සැප්තැම්බර් 16 වනදා දක්වා වසා තැබේ

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කඩාකප්පල්කාරී ක‍්‍රියා සිදුකරන්නන්ව අත්අඩංගුවට ගැනීමට හෙලිකොප්ටර් යානා.

Mohamed Dilsad

දුම්රිය වර්ජනය තව දුරටත්..උසස් පෙළ සිසුන්ට හමුදාවෙන් බස් රථ

Mohamed Dilsad

අගමැති මහින්ද මැල්කම් කාදිනල් රංජිත් හිිමිපාණන් බැහැදකී

Mohamed Dilsad

Leave a Comment