ප්‍රමුඛ පුවත 1

අගමැති මාලදිවයින් යයි [video]

(UTV| කොළඹ) –  අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද මාලදිවයින බලා පිටත්ව ගියේය.

ඒ තුන්දින නිල සංචාරයක් සඳහාය.

අද උදෑසන 7.30 ට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ UL 101 දරණ යානයෙන් අග්‍රාමාත්‍යවරයා ඇතුලු දූත පිරිස මාලදිවයින බලා පිටත්ව ගොස් තිබේ.

මාලදිවයින් ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඞ් සාලිගේ ආරාධනාවකට අනුව අග්‍රාමාත්‍යවරයා මෙම නිල සංචාරයට එක විය.

මෙහිදී වීසා පහසුකම් ලබාදීම, සමාජ ආරක්ෂණය, වෘත්තිය පුහුණුව සහ තරුණ සංවර්ධනය මෙන්ම උසස් අධ්‍යාපනය යන ක්‍ෂේත්‍රයන්හි අවබෝධතා ගිවිසුම් හතරකටද අත්සන් තැබීමට නියමිතය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රාජිත සේනාරත්නලා දේශපාලන නිවටයන් – රෝහිත [VIDEO]

Mohamed Dilsad

ඊලාම් සිතියම සහිත ඇඳුමක් ඇඳි පුද්ගලයෙකු සොයා පරීක්‍ෂණ

Mohamed Dilsad

75 වන නිදහස් දින සැමරුම ඇරඹේ

Mohamed Dilsad

Leave a Comment