ප්‍රමුඛ පුවත 1

මරණ දඩුවමට විරුද්ධයි – යුරෝපා සංගමයෙන් යළිත් දැනුම් දීමක්

(UTV | කොළඹ) –  මරණ දඩුවම නැවත සක්‍රිය කිරිමට විරුද්ධ වන බව යුරෝපා සංගමය යලි අවධාරණය කරයි.

යුරෝපා සංගම් නියෝජිතයින් මේ පිළිබද අදහස් පලකළේ යහපාලනය , නීතියේ අධිපත්‍ය සහ මානව හිමිකම් සඳහා වන යුරෝප සංගම් ශ්‍රී ලංකා 04 වන කාර්ය සාධක රැස්වීමේදියි.

එමෙන්ම අඛණ්ඩව පවත්වාගෙන ආ මරණ දඩුවම ක්‍රියාත්මක නොකිරිමේ ප්‍රතිපත්තිය ආරක්ෂා කර ගන්නා ලෙසත් එම සංගමය ශ්‍රී ලංකාවට දැනුම් දෙයි.

ජාත්‍යන්තර ප්‍රමීතින්ට අනුව මානව හිමිකම් ආරක්ෂා කිරිම සදහා ශ්‍රී ලංකාවට තවදුරටත් සහය සපයන බවද දුෂණ මර්දන ක්‍රියාකරකම් සදහා යුරෝපා සංගම් නියෝජිතයින් මෙහිදී අවධාරණය කර තිබේ.

Related posts

නව සන්ධානයේ ලාංඡනය ගැන තීරණය මැතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු

Mohamed Dilsad

රාජ්‍ය ආයතනවල වියදම් කළමනාකරණයෙන් සිදුකිරීමට උපදෙස්

Mohamed Dilsad

මන්නාරම ප්‍රදේශයේ පුද්ගලයෙක් ඝාතනය කෙරේ [VIDEO]

Mohamed Dilsad

Leave a Comment