ප්‍රමුඛ පුවත 1

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැන වෛද්‍යවරුන්ගෙන් යළිත් රතු එළියක්

(UTV| කොළඹ) – ඉදිරි සති දෙකක කාලය තුළ යළිත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් සඳහා අවතීර්ණ වීමට සිදුවිය හැකි බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අනතුරු අඟවයි. 

තම ඉල්ලීම්වලට විසඳුම් නොලැබුණු බැවින් මෙම වර්ජනය යළිත් ක්‍රියාත්මක කරන බවයි එම සංගමය පවසන්නේ.

නිවේදනයක් නිකුත් කරමින් එම සංගමය සඳහන් කළේ බාල ඖෂධ ගෙන්වීම, ඖෂධ හිඟය, වෛද්‍ය අධ්‍යාපනය සඳහා අවම ප්‍රමිතිය නීතිගත කිරීම ඇතුළු මෙම ඉල්ලීම් සඳහා තවමත් රජය තවමත් නිසි විසඳුම් ලබාදී නොමැති බවයි.

Related posts

සමෘද්ධි නිලධාරීන් විපක්‍ෂ නායකවරයා හමුවෙයි

Mohamed Dilsad

දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිට මාරුවක්..

Mohamed Dilsad

මෙරට පළමු කොන්ක්‍රීට් අලි වැට අද ජනතා අයිතියට

Mohamed Dilsad

Leave a Comment