ප්‍රමුඛ පුවත 1

බැඳුම්කර චෝදනා සම්බන්ධ පරීක්ෂණ කඩිනම් කරන ලෙස ජනාධිපතිගෙන් උපදෙස්

(UTV| කොළඹ) බැඳුම්කර චෝදනා සම්බන්ධ පරීක්ෂණ කටයුතු කඩිනම් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අදාළ අංශවලට උපදෙස් ලබා දී තිබේ.

අද(28 ) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා බැඳුම්කර වංචාව පිළිබඳ විමර්ශන සභාවේ සාමාජිකයින් ඇතුලූ බලධාරීන් පිරිසක් සමඟ මේ බව ප්‍රකාශ ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

පරික්ෂණ පමාවීම යුක්තිය ඉටුවීමට බාධාවක් බවද පෙන්වා දී ඇති ජනාධිපතිවරයා එම පරීක්ෂණ කටයුතු ඉතා කඩිනමින් ක්‍රියාත්මක කර වැරදිකරුවන්ට එරෙහිව පියවර ගන්නා ලෙසද වැඩිදුරටත් උපදෙස් ලබාදී ඇත.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මීළඟ ක්‍රිකට් නිලවරණයට තිලංග නෑ

Mohamed Dilsad

අත්අඩංගුවට ගත් වැන්රෝයන්ගේ සොහොයුරා මුදා හැරෙයි..

Mohamed Dilsad

උතුරු පළාත් ව්‍යවසායකත්ව සම්මාන උළෙල – 2018 යාපනයේදී

Mohamed Dilsad

Leave a Comment