ක්‍රීඩා

සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරගෙන් ප්‍රකාශයක්

(UTV| කොළඹ) – ක්‍රීඩාවේ මානසික ඇදවැටීම් පිළිබඳව විවෘත කතාබහක් ඇති කළ යුතු බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක මෙන්ම සුපිරි පිතිකරු කුමාර් සංගක්කාර පවසයි.

බොහෝ ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ ක්‍රීඩා දිවිය අඩපන වී ඇති බවද එවැනි විවෘත කතාබහක් නොකිරීම තුළින් එය තව දුරටත් වර්ධනය විය හැකි බව ඔහු අනාවරණය කරයි.

ඔහු මෙලෙස පැවසුවේ, මානසික පීඩාව තුළින් සියදිවි නසා ගැනීම වැළැක්වීම සඳහා නොමිලයේ කි‍්‍රයාත්මක 1333 සේවාව ප‍්‍රචලිත කිරීම සඳහා කොළඹ පැවති මාධ්‍ය හමුවකදියි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

මුත්තයියා මුරලිදරන්ගේගේ ක්‍රිකට් දිවිය සිනමා නිර්මාණයකට

Mohamed Dilsad

ලොව විශාලම ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟය අදින් ඇරඹේ

Mohamed Dilsad

ජස්ප්‍රිත් බුම්රා නව ලෝක වාර්තාවක් තබයි

Mohamed Dilsad

Leave a Comment