ප්‍රමුඛ පුවත 1

පෙරටුගාමී පක්‍ෂයෙන් ජනපති අපේක්‍ෂකයෙක්(වීඩියෝ)

(UTV| කොළඹ) – ඉදිරි ජනාධිපතිවරණයට තම පක්ෂයෙන්ද අපේක්ෂකයෙකු ඉදිරිපත් කරන බව පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවසයි.

එහි අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසුවේ ලබන මස මුල් සතියේදී තම පක්‍ෂයේ අපේක්ෂකයා ප්‍රකාශයට පත් කරන බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

කලාවැව අවට පහත්බිම්වල ජනතාවට ඉවත් වන්නැයි දැනුම්දීමක්

Mohamed Dilsad

මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ධාවනය යථා තත්ත්වයට

Mohamed Dilsad

තවත් ආණ්ඩුකාරවරුන් තිදෙනෙකු දිවුරුම් දෙයි

Mohamed Dilsad

Leave a Comment