ප්‍රමුඛ පුවත 1

තාජුඩීන් ඝාතනයට අදාල නඩුවේ ආනන්ද සමරසේකරට එරෙහිව අධිචෝදනා

(UTV| කොළඹ) – වසීම් තාජුඩීන් ඝාතන සිද්ධියේ සාක්ෂි වසන් කිරීමේ චෝදනාවට අදාල නඩුව යටතේ කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිළධාරී මහාචාර්ය ආනන්ද සමරසේකර මහතා එරෙහිව අද (27) කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා භාර දුන්නේය.

මෙහිදී කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා නියෝග කලේ සැකකරු රුපියල් විසිපන්දහසක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමටයි.

අදාළ නඩුව ලබන සැප්තැම්බර් 10 වනදා යළිත් කැඳවීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලෝක තෙත් බිම් ජාතික වැඩසටහන ජනපති ප්‍රධානත්වයෙන්

Mohamed Dilsad

ෂැංග්‍රීලා ත්‍රස්තවාදියාගේ කර්මාන්ත ශාලාවේ සේවයන් අප මත මුදා හැරේ.

Mohamed Dilsad

ගුවන් යානා 02 ක් මත්තලට හරවා යවයි

Mohamed Dilsad

Leave a Comment