ප්‍රමුඛ පුවත 1

ප්‍රධාන පෙලේ අපරාධකරුවන් ඇතුළු 15 දෙනෙක් බූස්ස බන්ධානාගාරයට

(UTV| කොළඹ) – සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කංජිපානි ඉම්රාන් ඇතුළු අපරාධ වලට සම්බන්ධ අපරාධකරුවන් 15 දෙනෙකු දැඩි ආරක්ෂාව මධ්‍යයේ බූස්ස බන්ධානාගාරය වෙත මාරු කර තිබේ.

වැලිකඩ සහ දුම්බර බන්ධනාගාර වල රඳවා සිටි අපරාධකරුවන් 15 දෙනෙකු මෙලෙස බූස්ස බන්ධනාගරය වෙත මාරු කර යවා ඇති බවත්, අපරාධකරුවන් අතර මරණ දඬුවම නියමව සිටින සමන්ත කුමාර හෙවත් “වෙලේ සුදා” සහ මොහොමඩ් නවුෆර් හෙවත් “පොට්ට නවුෆර්” ද මෙලෙස මාරු කර යැවු බවත් බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිළිධාරීයෙකු සඳහන් කළේය.

එම නිළධාරීයා වැඩිදුරටත් සඳහන් කළේ මේ අතර තවත් අපාරධකරුවන් කිහිප දෙනෙකු ඉදිරියේදී බූස්ස බන්ධානාගාරය වෙත මාරුකිරීමට නියමිත බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ලොකු ලූණු ආනයනයට සීමා

Mohamed Dilsad

හෙද නිලධාරීන් අද සහ හෙට වර්ජනයක

Mohamed Dilsad

රණවිරු දිනය වෙනුවෙන් ජනපති නිකුත් කල විශේෂ පණිවිඩය

Mohamed Dilsad

Leave a Comment