ප්‍රමුඛ පුවත 1

ගත වූ පැය 24 කාලය තුළ බීමත් රියදුරන් 193 දෙනෙක් අත්අඩංගුවට

(UTV| කොළඹ) – ජුලි මස 5 වනදා සිට ක්‍රියාත්මක බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම යටතේ ගත වූ පැය 24 ක කාලය තුළ බීමත් රියදුරන් 193 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේ මේ දක්වා අත්අඩංගුවට ගෙන ඇති බීමත් රියදුරන් සංඛ්‍යාව 9885 ක් බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ධිවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන මෙන් ඉල්ලා සිටි

Mohamed Dilsad

ජනපති හා UN සහ පොදු රද මඩුළු මහ ලේකම්වරු හමුවෙයි

Mohamed Dilsad

එක්සත් ජනපද රාජ්‍යතාන්ත්‍රිකයෙකු අද දිවයිනට

Mohamed Dilsad

Leave a Comment