ප්‍රමුඛ පුවත 1

එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හදිසි හමුවක් සඳහා අරලියගහ මන්දිරයට

(UTV| කොළඹ) – එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හදිසි හමුවක් සඳහා අද (21) අරලියගහ මන්දිරයට කැඳවීමක් සිදුකර ඇත.

මෙහිදී ජනාධිපති ධුර අපේක්ෂකයා සහ නව සන්ධානය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු පිළිබඳව අවධානය යොමුවනු ඇති බව වාර්තා වෙයි.

මීට අමතරව , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් හෙට (22) රාත්‍රියේ අරලියගහ මන්දිරයේ පැවැත්වෙන භෝජන සංග්‍රහයක් සඳහා පැමිණෙන ලෙස එක්සත් ජාතික පක්ෂයේ සියලු මන්ත්‍රීවරුන්ට ආරාධනා කර ඇති බවටත් තොරතුරු වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අද ව්‍යවස්ථාදායක සභාවට

Mohamed Dilsad

ශ්‍රී ලාංකිකයින් 915 කට ද්විත්ව පුරවැසි භාවය.

Mohamed Dilsad

ආගමික නායකයන්ට මහින්ද දේශප්‍රියගෙන් දැනුම්දීමක්

Mohamed Dilsad

Leave a Comment