ප්‍රමුඛ පුවත 1

තේරීම් කාරක සභාවේ කාලය දීර්ඝ කිරීමට අදාල යෝජනාව අද පාර්ලිමේන්තුවට

(UTV| කොළඹ) – පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ කාලය තවත් මාසයකින් දීර්ඝ කිරීමට අදාල යෝජනාව අද (21) පාර්ලිමේන්තුව හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

මෙම යෝජනාව පාර්ලිමේන්තුවේදී සම්මත වුවහොත් තේරීම් කාරක සභාවේ කාලය සැප්තැම්බර් 23 වනදා දක්වා දීර්ඝ වනු ඇත.

තේරීම් කාරක සභාව මීළගට රැස්වන දිනය හෝ කැඳවන සාක්ෂිකරුවන් සම්බන්ධයෙන් මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව තේරීම් කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සදහන් කළේය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

උඩවලව ජලාශයේ සියළුම වාන් දොරටු විවෘත කෙරේ

Mohamed Dilsad

බස් ගාස්තු සංශෝධනයක් සිදුවිය යුතුයි – ගැමුණු විජේරත්න

Mohamed Dilsad

කොවිඩ් 19 මෙහෙයුමට නවීන බස් රථ දෙකක්

Mohamed Dilsad

Leave a Comment