ප්‍රමුඛ පුවත 1

කෝට්ටේ නගරාධිපතිගෙන් අද ජනපති කොමිසම වෙත ප්‍රකාශයක්

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභාවේ නගරාධිපතිවරයාගෙන් අද (19) දිනයේදී ජනාධිපති කොමිසම විසින් ප්‍රකාශයක් ලබාගැනීමට නියමිතය.

ඒ, කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා බදු පදනම මත ලබාගත් ගොඩනැගිල්ල සම්බන්ධයෙනි.

කෘෂිකර්ම අමාත්‍යංශය සඳහා බදු පදනම මත ලබාගත් ගොඩනැගිල්ල පිළිබඳව හා එම ගොඩනැගිල්ල සඳහා නියමිත සැලසුම් අනුමත කර තිබේද, එය නීත්‍යනුකූල පරිදි අනෙකුත් ලියකියවිලි ඉදිරිපත් කර ඇතිද යන්න මෙහිදී විමර්ශනයට සැලසුම් කර තිබේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පියල් නිශාන්ත මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට.

Mohamed Dilsad

හදිසි කැබිනට් රැස්වීමක් කැඳවයි

Mohamed Dilsad

සජීත්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය 30 වනදා

Mohamed Dilsad

Leave a Comment