ප්‍රමුඛ පුවත 1

අද සිට හෙට දක්වා හංවැල්ල මාර්ගයේ වාහන ගමනාගමනය සීමා කෙරේ

(UTV| කොළඹ) – කොළඹ – හංවැල්ල 143 මාර්ගයේ අද (17) රාත්‍රී 10.00 සිට හෙට අලූයම 1.00 ක්වාත්, නැවතත් හෙට (18) උදෑසන 10.00 සිට පස්වරු 1.00 දක්වාත් වාහන ගමනාගමනය සීමා කිරීමට සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

ඒ නවගමුව – ශ්‍රී පත්තිනි දේවාලයේ ඇසළ පෙරහර මංගල්‍යය හේතුවෙන්

ඒ අනුව කොළඹ දෙසට ධාවනය වන වාහන රනාල – සියඹලාගහ හන්දියෙන් වමට හරවා හබරකඩ මාර්ගයේ මුල්ලේගම, අතුරුගිරිය, මාළඹේ හරහා කොළඹ දෙසට ධාවනය කළ හැකියි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සදහන් කළේ එමෙන්ම හංවැල්ල දෙසට ධාවනය වන වාහන කඩුවෙල හන්දියෙන් වමට හරවා බියගම, මාපිටිගම හරහා හංවැල්ල දෙසට ගමන් කළ හැකි බවයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

ජාතිවාදී අන්තවාදී දේශපාලඥයින් වහා ඉවත් විය යුතුයි [VIDEO]

Mohamed Dilsad

සංවර්ධනයේ විෂමතාවය දුරලීමට දිවයින පුරා පුළුල් සංවර්ධන සංග‍්‍රාමයක් අරඹන බව ජනපති පවසයි

Mohamed Dilsad

පොදුජන පෙරෙමුණේ සාජිකයින් වැඩි වෙයි

Mohamed Dilsad

Leave a Comment