ප්‍රමුඛ පුවත 1

එක්සත් ජාතික පෙරමුණේ පක්ෂ නායක රැස්වීමක් අද

(UTV| කොළඹ) – එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලු පක්ෂ නායකයින්ගේ රැස්වීමක් අද පැවැත්වේ.

අද පෙරවරුවේ පැවැත්වෙන මෙම රැස්වීමේදී සන්ධානගතවීම සම්බන්ධයෙන් සාකච්ඡා කරනු ඇතැයි එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

මෙම සාකච්ඡාව සඳහා එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් ද සහභාගිවීමට නියමිත බව අකිල විරාජ් කාරියවසම් පැවසීය.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

වියළි කාලගුණය තවදුරටත්

Mohamed Dilsad

එත්නා ගිනි කන්ද මුහුද දෙසට කිට්ටුවට

Mohamed Dilsad

වෛද්‍ය සාෆි නිදහස් කරයිද?

Mohamed Dilsad

Leave a Comment