ප්‍රමුඛ පුවත 1ව්‍යාපාරික

සංචාරක සංවර්ධනට කාම්බෝජ රජය සමඟ අවබෝධතා ගිවිසුමක්


(UTV| කොළඹ) – සංචාරක ක්ෂේත්‍රයේ වර්ධනය තවදුරටත් පුළුල් කිරීමේ අභිලාෂය මත ඉදිරිපත් කරන ලද යෝජනාවකට පසුගියදා කැබිනට් අනුමැතිය හිමි වෙයි.

කාම්බෝජය සහ මෙරට අතර සංචාරක ක්ෂේත්‍රයේ සබඳතා වර්ධනය කරගැනීමේ අරමුණින් සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා විසින් මෙම යෝජනාව ඉදිරිපත් කර තිබුණි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Chat Conversation End

Related posts

‘එකතු වූ විට රටට ජාතියට ස්ථිරසාර අරමුණු කරා ඉතා පහසුවෙන් ලඟා විය හැක’ඇමති රිෂාඩ්

Mohamed Dilsad

වත්කම් බැරකම් නොදුන් අමාත්‍යවරුන්ට එරෙහිව පැමිණිලි

Mohamed Dilsad

අන්තර කැඳවුම්කරු සහ ටැම්පිටියේ සුගතානන්ද හිමි යළි රිමාන්ඩ්

Mohamed Dilsad

Leave a Comment