ප්‍රමුඛ පුවත 1

ගුරුවරුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා සංවර්ධනයට Online ක්‍රමයෙන් වැඩසටහනක්

(UTV| කොළඹ) –  බ්‍රිතාන්‍යයේ  NILE (Norwich Institute of Language Education) ආයතනය සමඟ එක් ව ගුරුවරුන්ගේ ඉංග්‍රීසි භාෂා කුසලතා හඳුනාගැනීම හා සංවර්ධනය කිරීමේ අරමුණින් දිවයිනේ පළාත් නවයම (9) ආවරණය වන පරිදි තෝරාගත් ඉංග්‍රීසි ගුරුවරුන් 500ක් සඳහා මේ වනවිට Online ආකාරයට ඔවුන්ගේ දැනුම පරීක්ෂා කරන ඇගයීම් වැඩසටහනක් ක්‍රියාත්මක කර  ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මෙම වැඩසටහන ඇසුරින් ලබාගන්නා ඇගයීම් වාර්තා අනුව ගුරුවරුන්ගේ අවම ප්‍රවීණතා මට්ටමක් තීරණය කර එය ඉක්මවන ගුරුවරුන් සඳහා දිරි දීමනාවක් ලබාදීමට මේ වනවිට අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් පවතින බවද වැඩිදුරටත් සඳහන් වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

පළාත් පාලන මැතිවරණය නව මැතිවරණ ක්‍රමය යටතේ

Mohamed Dilsad

මට්ටක්කුලියේ වෙඩි තැබීමෙන් අයෙක් මරුට

Mohamed Dilsad

ශ්‍රී ලන්කන් ගුවන් සේවය පැය 24ම විවෘත කර තැබීමට පියවර.

Mohamed Dilsad

Leave a Comment