ව්‍යාපාරික

2016 දී විදේශ ආයෝජන ප්‍රමාණය 34.4 % කින් පහත වැටෙයි

(උදයම්, කොළඹ) – 2016 දී ශ්‍රී ලංකාවට ලැබුණු මුළු විදේශ ආයෝජන ප්‍රමාණය 34.4 % කින් පහත වැටි ඇතැයි මහා බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක සඳහන් වේ.

එ අනුව 2015 වසරේදී ශ්‍රී ලංකාවට ලැබුණු ඇමරිකානු ඩොලර් මිලියන 677.6 ක සෘජු විදේශ ආයෝජන ප්‍රමාණය 2016 දී ඇමරිකානු ඩොලර් මිලියන 444.5 ක් දක්වා අඩු වී ඇති බව එහි සඳහන්.

Related posts

අද ඩොලරය

Editor O

මිළඟ ණය වාරිකය දෙන්න, ඉටු කළ යුතු කොන්දේසි ගැන ”අයිඑම්එෆ්” කියයි

Editor O

අපනයනය සඳහා වැල් දොඩම් වගා කිරීමට පියවර

Mohamed Dilsad

Leave a Comment