ප්‍රමුඛ පුවත 1

අද එක්සත් ජාතික පක්ෂයේ විශේෂ සාකච්ඡා දෙකක්

(UTV| කොළඹ) – අද (09) දිනයේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට එක්සත් ජාතික පක්ෂයේ පසුපෙල මන්ත්‍රීවරුන් තීරණය කර ඇත.

මෙහිදී පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමුකිරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා සදහන් කළේය.

අද පෙරවරුවේ පාර්ලිමේන්තු සංකීර්ණයේදී මෙම සාකච්ඡාව ආරම්භ වන බවයි ඔහු කියා සිටියේ.

මීට අමතරව , අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රජයේ මැති ඇමතිවරුන් පිරිසක් විශේෂ සාකච්ඡාවක සඳහා අද පෙරවරුවේ අරලිය ගහ මන්දිරයට කැඳවා ඇති බවද වාර්තා වෙයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

කෝටි තුනේ මැණික් කොල්ලයට සම්බන්ධ පිරිස යළි රිමාන්ඩ්

Mohamed Dilsad

16දෙනා විශේෂ ප්‍රකාශයකට සුදානම්

Mohamed Dilsad

අධිකරණවල පවතින නඩු විසඳීමට වීඩියෝ මගින් සාක්ෂි ලබා ගැනීමට සුදානම්

Mohamed Dilsad

Leave a Comment