ප්‍රමුඛ පුවත 1

කෝප් කමිටු රැස්වීමට අද සිට මාධ්‍ය ආවරණය

(UTV| කොළඹ) – පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව අද (09) සිට මාධ්‍යයට විවෘත කරන බව පාර්ලිමේන්තුව පවසයි.

මෙතෙක් කෝප් කමිටු සාකච්ඡා අභ්‍යන්තර සභා සාකච්ඡා ලෙස පැවැත්වුණු අතර එහි කටයුතු ජනතාවට හෙළි නොකළේය.

නමුත් අද සිට කෝප් කමිටුවේ කටයුතු පාර්ලිමේන්තු විකාශය ඔස්සේ සජීවීව දැකගත හැකිවේ.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් අගමැතිගෙන් පොලිස්පතිට උපදෙස්.

Mohamed Dilsad

විපතට පත් ජනතාවට සහන සැලසීමට ජනාධිපතිගෙන් සහ අගමැතිගෙන් උපදෙස් [VIDEO]

Mohamed Dilsad

හිටපු ජනපතිගේ පෙත්සම 13 කැඳවන්න සුදානම්

Mohamed Dilsad

Leave a Comment