ප්‍රමුඛ පුවත 1

අද ජනාධිපති සහ කාම්බෝජ රජු අතර හමුවක් (PHOTOS)

(UTV| කොළඹ) – ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ කාම්බෝජ රජු අතර හමුවක් අද (08) පැවැත්වුනු අතර , එහිදී කාම්බෝජය සහ ශ්‍රී ලංකාව අතර පවතින ද්වීපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීම කෙරෙහි දෙරටෙහි නායකයින්ගේ අවධානය යොමුවී ඇත.

වෙළද , ආර්ථීක , ආයෝජන , බුදුදහම සහ සංස්කෘතික අංශයන්ගෙන් දෙරට අතර පවතින සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම කෙරෙහි මෙහිදී වැඩි අවධානයක් යොමුවු බවත් ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.

 

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

 

Related posts

නිල්වලා ගඟ දෙපස ජනතාවට ගං වතුර අවධානමක්

Mohamed Dilsad

ජාත්‍යන්තර සහ අභ්‍යන්තර ගුවන් තොටුපළ අවට සරුංගල් යවන්නන් හට දඩුවම්

Mohamed Dilsad

සියලු දිස්ත්‍රික්කවල ප්‍රවාහන සේවා අද සිට සාමාන්‍ය අතට

Mohamed Dilsad

Leave a Comment