ක්‍රීඩා

ශ්‍රී ලංකා නවසීලන්ත පුහුණු තරගයට වර්ෂාවෙන් බාධා

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපතිගේ කණ්ඩායම අතර තෙදින පුහුණු තරගයට වර්ෂාවෙන් බාධා එල්ලවීම හේතුවෙන් තරගය මෙතෙක් (පෙ.ව. 11.44) ආරම්භ වී නැහැ.

මෙම තරගය කටුනායකහිදී පැවැත්වීමට නියමිතයි.

අද ආරම්භවීමට නියමිත මෙම තරගය ලබන 10 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.

Related posts

ශ්‍රී ලංකා – කොදෙව් අතර පළමු පුහුණු තරගය අද

Mohamed Dilsad

ලෝක පැරා ගෝන් ෆ්‍රී මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක්

Mohamed Dilsad

නැමීබියාවට තියුණු ජයක්

Mohamed Dilsad

Leave a Comment