ප්‍රමුඛ පුවත 1

මත්තල වී ගබඩා කිරීම හේතුවෙන් සිදුවූ හානිය පිළිබඳව තක්සේරු කිරීම අද

(UTV| කොළඹ) – 2015 / 2018 වංචා දූෂණ විමර්ශනය කරන ජනාධිපති කොමිසන් සභාවේ පොලිස් ඒකකයේ නිලධාරීන් හා රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අද (08)මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණීමට නියමිතයි.

ඒ වී ගබඩා කිරීම හේතුවෙන් සිදුවූ හානිය පිළිබඳව තක්සේරුවක් සිදුකිරීම සඳහායි.

ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව සඳහන් කළේ එහි වී ගබඩා කිරීම හේතුවෙන් විදුලි පද්ධතියට, වායු සමීකරණ පද්ධතියට මෙන්ම ගුවන් පථය පෙන්වා දෙන විදුලි ආලෝක පද්ධතියටද හානි සිදුව ඇති බවයි.

ඒ හේතුවෙන් සිදුවූ හානිය සහ පාඩුව තක්සේරු කිරීම සඳහා ඔවුන් මෙලෙස මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපලට පැමිණීමට නියමිතයි.

[alert color=”faebcc” icon=”fa-commenting”] රටේ ලෝකයේ සිදු වන සිදුවීම් එසැණින් දැන ගන්න UTV alerts සක්‍රීය කරගන්න.[textmarker color=”8a6d3b”] UTV alerts සක්‍රීය කිරීමට  .REG <හිස්තැනක් > utv ලෙස සටහන් කර 77000 ට [/textmarker] යොමුකිරීමෙන් මෙම උණුසුම් පුවත් ඔබට දැන් ලබා ගත හැක [/alert]

Related posts

සමන් දිසානායක අද අධිකරණය හමුවට

Mohamed Dilsad

එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු කණ්ඩායමේ විශේෂ රැස්වීමක් අද

Mohamed Dilsad

ශලීල මුණසිංහගේ ඉල්ලීම ප්‍රතික්ෂේපවේ

Mohamed Dilsad

Leave a Comment